23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

වෙඩි වැදීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ.

අප වාර්තාකරු පැවසුවේ මෙම වෙඩි තැබීම මොරටුව, කටුබැද්ද ප්‍රදේශයේදී සිදුවී ඇති බවයි.

පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වන බැවින් වෙඩි තැබූ පුද්ගලයින් ගැන තවමත් ආරංචියක් නොමැත.

වෙඩි තැබීමට හේතුවද තවම අනාවරණය වී නොමැති අතර වැඩිදුර පරීක්ෂණ පොලිසිය සිදුකරනු ලබයි.