25 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකන්දකාඩු උණුසුම් - රැඳවියන් 600ක් අතුරුදන්

කන්දකාඩු උණුසුම් – රැඳවියන් 600ක් අතුරුදන්

වැලිකන්ද කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනුරුත්ථාපන කඳවුරේ රැඳවියෙකු අද (29) උදෑසන අභිරහස් ලෙස මරණයට පත්වීමත් සමඟ එම කඳවුරේ සිටින රැඳිවියන් සහ හමුදාව අතර උණුසුම් තත්ත්වයක් ඇති වී ඇති බව වාර්තා වේ.

මෙයින් රැඳවියන් 600කට ආසන්න සංඛ්‍යාවක් පැනගොස් ඇති බව වාර්තා වෙයි.

උණුසුම්කාරී තත්වය පාලනය කිරීමට යුද හමුදාව සහ පොලිසිය කැඳවා ඇති බව වැලිකන්ද පොලීසිය පවසයි.