24.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 10,000ක් මෙරටට

චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 10,000ක් මෙරටට

චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 10,000ක පරිත්‍යාගයක් මෙරටට ලබාදීමට එරට රජය විසින් කටයුතු සලසා තිබේ.

එම සහල් තොගය නැව් හයක් මගින් මෙරටට රැගෙන ඒමට නියමිතය.

එහි පළමු තොගය වශයෙන් සහල් මෙට්‍රික් ටොන් 5,000ක් අද (29) මෙරටට ළඟා වූ අතර චීන තානාපති කාර්යාල නියෝජිතයන් විසින් මෙම සහල් තොගය නිල වශයෙන් ශ්‍රී ලංකා රජයට භාර දෙන ලදී.