31.1 C
Colombo
Sunday, May 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට IT වෘත්තිකයන්ට මැලේසියාවේ රැකියා අවස්ථා

මෙරට IT වෘත්තිකයන්ට මැලේසියාවේ රැකියා අවස්ථා

මැලේසියාවේ රැකියා වෙළෙඳපොළට ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සේවකයන් යෙදවීම කෙරෙහි ගවේෂණය කරන ලෙස මැලේසියාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ.

මැලේසියාවේ විදේශ කටයුතු අමාත්‍ය සයිෆුද්දින් අබ්දුල්ලා මෙරට විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමුවේ ඒ බව පවසා තිබේ. එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ මැලේසියානු රජය ඩිජිටල් ආර්ථිකයක් සංවර්ධනය කිරීම කෙරෙහි සිය අවධානය යොමු කොට ඇති බවයි.