26.1 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIOC ඉන්ධන ලබාදීම සීමා කෙරේ

IOC ඉන්ධන ලබාදීම සීමා කෙරේ

ලංකා IOC සමාගම පෙට්‍රල් අලෙවිය සීමා කිරීමට තීරණය කර තිබේ.

ඉන්ධන නිකුත් කරන සීමාවන් ලංකා IOC සමාගම විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව යතුරුපැදි සඳහා රුපියල් 1500ක්, ත්‍රීරෝද රථ සඳහා රුපියල් 2500ක් හා මෝටර් රථ සඳහා රුපියල් 7000ක් බැගින් ඉන්ධන සපයනු ලැබේ.