32.8 C
Colombo
Tuesday, April 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋපපොලිස් පරීක්ෂකවරයෙක් සියදිවි හානි කරගනී

උපපොලිස් පරීක්ෂකවරයෙක් සියදිවි හානි කරගනී

කඩවත, ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ අවි ගබඩාව භාරව සිටි උපපොලිස් පරීක්ෂකවරයෙකු වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

මොහු අද (30) පෙරවරුවේ මෙලෙස වෙඩි තබාගෙන ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

59 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයා කඩුවෙල, ජල්තර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.