25.6 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් මන්ත්‍රීවරුන්ගේ ලිපින ඉවත් කෙරේ

පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් මන්ත්‍රීවරුන්ගේ ලිපින ඉවත් කෙරේ

මීට පෙර සඳහන්ව තිබුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලිපිනයන් පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඉවත් කර තිබේ.

එලෙස ලිපිනයන් ඉවත් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බව වාර්තා වෙයි.

රටේ පවතින අයහපත් තත්වය හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.