26.7 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොළඹට දැඩි පොලිස් ආරක්ෂාවක්

කොළඹට දැඩි පොලිස් ආරක්ෂාවක්

අද (30) සවස සමගි ජන බලවේගය දහස් ගණනින් ජනතාව කොළඹට කැඳවා ජනාධිපති මන්දිරය වටකිරීමට සූදානම් බව වාර්තා වෙයි.

“ගෝඨා – රනිල් සාපය අවසන් කරමු” යන තේමාව යටතේ අද පස්වරු 04.00ට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමට සමගි ජනබලවේගය තීරණය කර ඇත.

මේ හේතුවෙන් කොටුවේ සිට ජනාධිපති මන්දිරය දක්වා දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා ස්ථාන ගණනාවක මාර්ග බාධක පිහිටුවා ඇති බව අප වාර්තාකරු පැවසීය.