25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් මෙන්න

අද ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් මෙන්න

IOC සමාගම ඉන්ධන බෙදා හැරීමේ කටයුතු තවත් පුළුල් කර තිබේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණයේ සිට ඉන්ධන බෙදාහැරීම සඳහා තවත් බවුසර් රථ යොදවා ඇති අතර අද (01) සියලු ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරීමට එම සමාගම අපේක්ෂා කරයි.

එමෙන්ම අද දිනයේත් IOC පිරවුම්හල් ආශ්‍රිතව දිගු පෝලිම් දක්නට ලැබෙන අතර අද (01) දිනයේ ඉන්ධන ලැබීමට නියමිත පිරවුම්හල් ලැයිස්තුවක් ලංකා IOC සමාගම විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ට්වටර් පණිවිඩයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කර ඇත්තේ ජුනි 30 වැනිදා ලංකා අයි.ඕ.සී. සමාගමේ ත්‍රිකුණාමලය පර්යන්තයෙන් ඉන්ධන නිකුත් කළ බවයි.