25.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද දුම්රිය 22ක් අවලංගුයි

අද දුම්රිය 22ක් අවලංගුයි

අද (01) දුම්රිය 22 ක් අවලංගු කිරිමට සිදුවන බව දුම්රිය ධාවන අධිකාරිවරයා පවසයි.

ඉන්ධන අර්බුදය හමුවේ සේවකයින්ට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් මෙලෙස දුම්රිය 22 ක් අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය ධාවන අධිකාරි ගාමිණි සෙනෙවිරත්න සඳහන් කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්ධන ගබඩාවෙන් කාර්ය මණ්ඩලය සඳහා ඉන්ධන ලබා දීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව දුම්රිය ධාවන අධිකාරිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.