26.1 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන පෝළිමේදී තවත් අයෙක් ජීවිතක්ෂයට

ඉන්ධන පෝළිමේදී තවත් අයෙක් ජීවිතක්ෂයට

අනුර අනුෂාන් නැමති 34 හැවිරිදි පුද්ගලයෙක් යාපනය කරවෙඩ්ඩි ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ජනතාවගේ අධික තදබදය මත පඩිපෙළකින් ගමන් කරමින් සිටියදී ඉන් තල්ලු වී ගොස් බිම ඇද වැටීම නිසා පෙරේදා (02) මිය ගොස් තිබේ.

අදාළ කළමනාකාරවරයා පඩි පෙළින් ඇද වැටීමෙන් පසුව බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති අතර ඔහු එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.