25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාස්පෝර්ට් නිකුත් කිරීමේ එක්දින සේවය පුළුල් කෙරේ

පාස්පෝර්ට් නිකුත් කිරීමේ එක්දින සේවය පුළුල් කෙරේ

අද (04) සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව වව්නියාව, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ක්‍රියාත්මකයි.

මීට පෙර කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ පමණක් එක්දින සේවාව ක්‍රියාත්මක වූ අතර අද සිට සඳුඳා සිට සිකුරාදා දක්වා සතියේ සියලුම දිනවලදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවාවන් මහජනයා සඳහා විවෘතව පවතී.

යාපනය, මාතර, මහනුවර, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල පිහිටි ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලවලද සාමාන්‍ය පරිදි සේවාවන් ක්‍රියාත්මකයි.