31.7 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalසජිත් හා මෛත්‍රී අතර විශේෂ සාකච්ඡාවක්

සජිත් හා මෛත්‍රී අතර විශේෂ සාකච්ඡාවක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

අද (04) විපක්ෂ නායක කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේය.