25 C
Colombo
Thursday, October 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති - පුටින් සමඟ දුරකතන සංවාදයක

ජනපති – පුටින් සමඟ දුරකතන සංවාදයක

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සමඟ ඉතා ඵලදායී දුරකතන සංවාදයක නිරත වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා ප්‍රකාශකර ඇත්තේ මීට පෙර පැවති අභියෝග ජය ගැනීමට රුසියානු රජය ලබාදුන් සහයෝගයට මෙහිදී ස්තූතිය පළ කළ බවයි.