27.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews"අගමැති රනිල්ගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 600 ක් කොළඹට.. කන්නත් නෑ.. ඉන්න තැනකුත්...

“අගමැති රනිල්ගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 600 ක් කොළඹට.. කන්නත් නෑ.. ඉන්න තැනකුත් නෑ..”

අගමැති රනිල්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 600 ක් පමණ කොළඹට කැඳවා ඇති බව වාර්තා වනවා.

එලෙස පැමිණි පොලිස් නිලධාරීන්ට පවසා තිබෙන්නේ දින පහක් නැවතීමට සූදානමින් පැමිණෙන ලෙසයි.

එලෙස පැමිණි පොලිස් නිලධාරීන්ට මීට සුළු මොහොතකට පෙර පවසා ඇත්තේ කෑම සහ නවාතැන් තමන් සොයාගත යුතු බවයි.

කෙසේ වෙතත් කෑම සහ නවාතැන් පහසුකම් සොයා ගැනීමට නොහැකිව පොලිස් නිලධාරීන් අසරණ තත්ත්වයකට පත්ව ඇති බවයි ආරංචි මාර්ග පැවසුවේ.