27.8 C
Colombo
Monday, June 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය - Breaking

ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය – Breaking

බස්නාහිර පළාතේ පහත පොලිස් බලප්‍රදේශවලට ඇදිරි නීතිය පනවා තිබෙනවා.
අද රාත්‍රී 9.00 සිට නැවත දැනුම් දෙන තුරු පහත සඳහන් පොලිස් කොට්ටාසවලට පොලිස් ඇදිරි නීතිය පනවා තිබෙනවා.

මීගමුව කොට්ඨාසය
කැළණිය කොට්ඨාසය
නුගේගොඩ කොට්ඨාසය
ගල්කිස්ස කොට්ඨාසය
කොළඹ උතුර කොට්ඨාසය
කොළඹ දකුණ කොට්ඨාසය
කොළඹ මධ්‍යම කොට්ඨාසය