27 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalලිමිණි රාජපක්ෂ දරුවා සමඟ රහසේම රටින් පිටවෙලා

ලිමිණි රාජපක්ෂ දරුවා සමඟ රහසේම රටින් පිටවෙලා

නාමල් රාජපක්ෂගේ බිරිඳ වන ලිමිණි රාජපක්ෂ සහ ඇයගේ දරුවා අද (08) අලුයම සිංගප්පූරුව ඔස්සේ ප්‍රංශය බලා පිටත්ව ගොස් ඇති බවට තොරතුරු වාර්තා වෙයි..

ඇය සහ ඇගේ දරුවා අද අලුයම 12.05ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 469 දරන ගුවන් යානයෙන් පළමුව සිංගප්පූරුව බලා කටුනායක ගුවන්තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.

ඇය සහ දරුවා කටුනායක ගුවන්තොටුපළ වෙත ගෙනැවිත් ඇරලවීම සඳහා නාමල් රාජපක්ෂ කටුනායක ගුවන්තොටුපළ වෙත අද අලුයම පැමිණ සිටි බවටත් තොරතුරු වාර්තා වෙයි.