25.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ දින දීර්ඝ කෙරේ

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ දින දීර්ඝ කෙරේ

2023 වර්ෂය අදාළව පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ දින දීර්ඝ කර තිබේ.

රටේ පවතින ගැටලුකාරී තත්ත්වය මත දෙමව්පියන්ගෙන් ඒ සම්බන්ධයෙන් ඉල්ලීම් රැසක් ලැබී ඇති අතර ඒ අනුව අදාළ අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අවසාන දිනය 2022.08.01 දින දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.