26.7 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදිවයින පුරා සියලු මත්පැන්හල් වැසෙයි

දිවයින පුරා සියලු මත්පැන්හල් වැසෙයි

දිවයින පුරා පිහිටි බලපත්‍ර ලත් සියලු මත්පැන් සිල්ලරට විකිණීම සඳහා ස්තාපිත මත්පැන්හල් අද දින පස්වරු 5 සිට වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබෙනවා.

හෙට (10) වන දින දක්වා මෙම නියෝගය ක්‍රියාත්මක බව වැඩිදුරටත් නිවේදනය කර තිබෙනවා.