28 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසජිත් හදිසියේම රෝහල්ගත කරයි

සජිත් හදිසියේම රෝහල්ගත කරයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.

වෛයිරස් උණක් වැළඳීම හේතුවෙන් ඔහු මෙලෙස රෝහල් ගතකර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.