26.7 C
Colombo
Saturday, March 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSocialකරුණාකර ඉවත්ව යන්න - සනත් ජයසූරියගෙන් රනිල්ට සැර කතාවක්

කරුණාකර ඉවත්ව යන්න – සනත් ජයසූරියගෙන් රනිල්ට සැර කතාවක්

සනත් ජයසූරිය විසින් මුහුණුපොතට එක් කරන ලද කතාවක් මේ වනවිට සමාජ මාධ්‍ය පුරා වේගයෙන් පැතිර යමින් පවතී.

එම සටහන මෙසේයි.

මවාගන්න..
මිස්ටර් බීන්ව ක්‍රිකට් ටීම් එකට ගෙනාවත් ඔහුව ප්‍රතික්ෂේප වෙනවා මොකද ඔහු නලුවෙක් මිසක් ක්‍රීඩකයෙක් නොවන නිසා. ඔහු දැවී යනවිට විනිසුරු ඔහුව ඉවත් කළත් ඔහු එයද ප්‍රතික්ෂේප කරනවා. ක්‍රිකට් ක්‍රීඩාවේදී තනිවම පන්දුවට පහර දීමට තනි මිනිසෙකුට නොහැක. කරුණාකර ඉවත්ව යන්න!