25 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබොරතෙල් මිල අධික ලෙස පහතට

බොරතෙල් මිල අධික ලෙස පහතට

ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් මිල යළි පහත වැටී ඇති බව bloomberg වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

bloomberg වෙබ් අඩවිය දක්වා තිබෙන අන්දමට පළමු වතාවට බොරතෙල් බැරලයක් 8% කින් පමණ අධික පහත වැටීමක් වාර්තා වන බවත් ඒ අනුව බොරතෙල් බැරලයක් ඩොලර් 96ක් තරම් අඩු අගයක් දක්වා පහත බැස ඇති බවත් ඔවුන් වාර්තා කර තිබේ.