― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsකොළඹට යළිත් ඇඳිරි නීතිය

කොළඹට යළිත් ඇඳිරි නීතිය

කොළඹ දිස්ත්‍රික්කයට නැවතත් ඇඳිරි නීතිය දැමීමට කටයුතු කර තිබෙනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් රනිල් වික්‍රමසිංහ පවසා තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, මහජන ආරක්ෂක ආමත්‍යාංශයේ ලේකම් හෝ පොලිස්පති විසින් බලය දෙනු ලබන කවර හෝ නිලධාරියෙකු විසින් ප්‍රධානය කරනු ලබන ලිඛිත අවසරයකින් මිස 2022-07-14 දින 12 සිට 2022-07-15 දින පැය 05.00 දක්වා කිසිම තැනැත්තෙකු විසින් පොදු මාර්ගයක, දුම්රියක හෝ පොදු ස්ථානයක නොසිටිය යුතු බවයි.