26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොහොර බෙදාහැරීම ඇරඹේ

පොහොර බෙදාහැරීම ඇරඹේ

මෙට්‍රික් ටොන් 40000ක යූරියා පොහොර බෙදාහැරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නව නගරය, ගල්අමුණ යන ප්‍රදේශ සඳහා ඊයේ දිනයේදී යූරියා පොහොර බෙදා හැරීම සිදුකර ඇති අතර එහිදී ගොවීන් 335 දෙනෙකුට කිලෝග්‍රෑම් පනහේ පොහොර මිටි 1000ක් බෙදා හැර තිබෙනවා.