― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඅන්තෙරේ කැදවුම් කරු, වසන්ත මේ මල්ලි උබ පාස් කියලා මම ඇස් දෙකටම...

අන්තෙරේ කැදවුම් කරු, වසන්ත මේ මල්ලි උබ පාස් කියලා මම ඇස් දෙකටම දැක්ක දවස

අන්තෙරේ කැදවුම් කරු, වසන්ත මේ මල්ලි උබ පාස් කියලා මම ඇස් දෙකටම දැක්ක දවස, මේ එදා මමම ගත්ත ෆොටෝ එකක්..

මැයි 6 වෙනිදා කිලෝමීටර් ගානක් පයින් ඇවිත්, දවසම කදුලු ගෑස් කාලා, එක දිගට ප්‍රෙශර් කරපු වතුර පාරවල් කාලා, පැය 4ක් විතර එක දිගට අනොරා වැස්සෙ කුඩයක් වත් නැතුව කෑගහලා,

පාන්දර 3 ට විතර සිමෙන්ති පඩියක් උඩ, තෙත ඇදුම පිටින්ම යටිපතුල් දෙක වැස්සට තෙමෙද්දිත් උබ මහන්සියට නිදි.

ඒ වෙද්දිත් ලංකාවේ රජයට හිටපු ප්‍රදාන හතුරා උබ, ඒත් උබ අදුරන යලුවෙක් වත් ලග නැතුව දියතේ මුල්ලක බංකුවක් උඩ නිදි.

මදුරුවො කකා, තෙත ඇදුම පිටින් ගුලි වෙලා සීතලේ විනාඩි 40 ක් විතර නිදාගත්ත උබ ආයෙත් ගියේ කොල්ලො කෙල්ලො කෑගහන තැනට. උන්ව පරිස්සම් කරන්න..

අරගලය කියන දේ මං ඉගෙන ගත්තෙ එදා මං උබෙන්.

රට වෙනුවෙන් කෙනෙක්ට කොයි තරම් කැපවීම් පුලුවන් ද කියලා මං ඉගෙනන්ගත්තෙ උබෙන්..

උබ ෆේල් නෑ මචං.. උබලා ඒ කාලේ ඉදං කියපු දේ නොතේරුන අපියි ෆේල්…

සටහන – කසුන් ගයාෂාන්