28.9 C
Colombo
Thursday, February 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකටුනායකදී ත්‍රිරෝද රථ රියැදුරෙක් ඝාතනය කෙරේ

කටුනායකදී ත්‍රිරෝද රථ රියැදුරෙක් ඝාතනය කෙරේ

කටුනායක, මහගම, හීනටියන ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ රියදුරෙකු ඝාතනය කර තිබේ.

පොලිසිය පැවසුවේ ඉන්ධන මිලදී ගැනීම සඳහා පිරවුම්හලක් වෙත යමින් සිටි එම ප්‍රදේශයේම පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු එලෙස ඝාතනය කර ඇති බවයි.

පෞද්ගලික ආරවුලක් මත වෙනත් ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් කඩුවලින් පහරදී ඊයේ රාත්‍රී මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.