24.5 C
Colombo
Monday, August 4, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහජනතාව කලඹන ප්‍රකාශ සිදුකරන්න එපා - පොලීසිය

මහජනතාව කලඹන ප්‍රකාශ සිදුකරන්න එපා – පොලීසිය

මහජනයා බියවැද්දවිය හැකි හෝ කැළඹිය හැකි හෝ වාර්ගික ප්‍රචණ්ඩත්වයට හේතුවිය හැකි කිසිඳු ප්‍රකාශයක් සිදු නොකරන ලෙස පොලීසිය විසින් මහජනතාවට දැනුම් දෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පවසන්නේ කටකතාවක්, අසත්‍ය ප්‍රකාශයක් හෝ පින්තූරයක් ඩිජිටල් ක්‍රමයකින් හෝ සමාජ මාධ්‍ය ඇතුළු වෙනත් ක්‍රමයකින් සන්නිවේදනය කිරීම හෝ පැතිරවීම කිසිඳු තැනැත්තෙකු විසින් සිදුනොකළ යුතු බවයි.

එලෙස සිදුකරන පුද්ගලයින්ට එරෙහිව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් මේ වනවිටත් විමර්ශන ආරම්භ කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

අදාල නිවේදනය පහතින්,