24.5 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසංශෝධිත නව බස් ගාස්තු ලැයිස්තුව මෙන්න

සංශෝධිත නව බස් ගාස්තු ලැයිස්තුව මෙන්න

අද (19) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව සියයට 2.23කින් අඩු කිරීමට ගත් තීරණයත් සමඟ සංශෝධිත නව බස් ගාස්තු ලැයිස්තුව මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

අධිවේගී මාර්ගයේ බස් සේවා ප්‍රවේශ පත් ගාස්තුවද මෙම සංශෝධනයට ඇතුළත්.
ඒ අනුව බස් ගාස්තු සංශෝධනයත් සමඟ රුපියල් 40.00ක්ව පැවති අවම ගාස්තුව රුපියල් 38.00ක් දක්වා අඩු වී තිබෙනවා.