30.6 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඩලස්ගේ ආණ්ඩුවේ අගමැති පුටුව සජිත්ට - විමල් වීරවංශ

ඩලස්ගේ ආණ්ඩුවේ අගමැති පුටුව සජිත්ට – විමල් වීරවංශ

අද (20) පාර්ලිමේන්තුවේදී ඩලස් අලහප්පෙරුම ජනාධිපතිවරයා බවට තේරි පත්වූ පසු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම ආණ්ඩුවේ බලවත් තනතුරකට පත්වනු ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් BBC පුවත් සේවයට පවසා ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අගමැතිවරයා කිරීමට කැපවෙන බවයි.