― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද පැය 3යි විනාඩි 40ක විදුලි කප්පාදුවක්

අද පැය 3යි විනාඩි 40ක විදුලි කප්පාදුවක්

අද (20) පැය 3යි විනාඩි 40ක කාලයක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව A සිට W දක්වා කලාපවලට පෙරවරුවේ පැය 2 යි විනාඩි 20 ක් හා පස්වරුවේ පැයයි විනාඩි 20 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

වාණිජ කලාපවලට විදුලිය කප්පාදු කෙරෙන්නේ පෙරවරු 6.00 සිට පෙරවරු 8.30 දක්වා පැය 2 යි විනාඩි 20 ක කාලයකි.