28 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රිය ගාස්තු ඉහළට

දුම්රිය ගාස්තු ඉහළට

හෙට (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ගාස්තු ඉහළ දමා තිබේ.

පවතින බස් ගාස්තුවෙන් අඩක් වන සේ දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු වැඩි කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර සඳහන් කළේය. මේ යටතේ අවම ගාස්තුව රුපියල් 10 සිට 20 දක්වා වැඩි කර තිබේ.