26.7 C
Colombo
Tuesday, May 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති දිවුරුම් දීමේ සජීව විකාශය නතර වීම ගැන පරීක්ෂණයක් අරඹයි

ජනපති දිවුරුම් දීමේ සජීව විකාශය නතර වීම ගැන පරීක්ෂණයක් අරඹයි

ජනපති දිවුරුම් දීම සජීවීව විකාශය කිරීමට රාජ්‍ය මාධ්‍ය ආයතනයක් කටයුතු කළ අතර හදිසියේම සජීවී විකාශය නවතා තිබුණා.

මේ හේතුවෙන් ජනපති දිවුරුම් දීමේ වීඩියෝ දර්ශන සවිවිව විකාශය වුයේ නැත.

මේ පිළිබඳව නිල ආවරණ කටයුතු පැවරී තිබූ රාජ්‍ය මාධ්‍ය ආයතනයේ සජීව විකාශය හදිසියේ නතර වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර ඇති බව ආරංචි මාර්ග පවසනවා.