31.7 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews'නෝ ඩීල් ගම' ඉවත් කෙරේ

‘නෝ ඩීල් ගම’ ඉවත් කෙරේ

‘නෝ ඩීල් ගම’ මේ වන විට ඉවත් කෙරෙමින් පවතිනවා.

නෝ ඩීල් ගමේ සාමාජිකයින් විසින් ගත් තීරණයකට අනුව මෙම ඉවත් කිරීම සිදුවෙයි.

ගෝල්ෆේස් අරගල භූමිය ආරම්භ කළ පසු රට පුරා විවිධ අරගල භූමින් ඉදිවෙමින් පැවතුන අතර නෝ ඩීල් ගමත් එලෙස ඉදිවූ එකකි.