25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසජබයේ තනතුරුවලින් මයන්ත ඉවත් වෙයි

සජබයේ තනතුරුවලින් මයන්ත ඉවත් වෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක සමගි තරුණ බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.

මේ වනවිටත් ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර වෙත යොමු කර ඇති අතර පක්ෂය සමඟ කටයුතු කිරීම ගැන ඉදිරියේදී සාකච්ඡාවක් සිදු කිරීමට මයන්ත දිසානායක මන්ත්‍රීවරයා තීරණය කර තිබේ.