26.7 C
Colombo
Tuesday, May 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅන්තරේ කැඳවුම්කරු සහ රත්කරවුවේ ජිනරතන හිමිට වරෙන්තු

අන්තරේ කැඳවුම්කරු සහ රත්කරවුවේ ජිනරතන හිමිට වරෙන්තු

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට සහ පූජ්‍ය රත්කරවුවේ ජිනරතන හිමියන්ට වරෙන්තුවක් නිකුත් කර තිබේ.

2021 වසරේ නීතිවිරෝධී රැස්වීමක් සංවිධානය කර, අනවශ්‍ය බාධා කිරීම් සිදුකිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් පවරා ඇති නඩුවකට දිසා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර ඇති බව වාර්තා වෙයි.