26.1 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය අද දිවුරුම් දෙයි

අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය අද දිවුරුම් දෙයි

අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ‍ අමාත්‍ය මණ්ඩලය අද (22) දිවුරුම් දීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේදී ඔවුන් දිවුරුම් දීමට නියමිතය.

දිවුරුම් දිීමේ උත්සවය කොල්ලුපිටිය, මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පෙරවරු 9.00ට ආරම්භ වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.