30.6 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅරගලකරුවන්ට ජීවිත තර්ජන - ආරක්ෂාව ඉල්ලති

අරගලකරුවන්ට ජීවිත තර්ජන – ආරක්ෂාව ඉල්ලති

ගෝඨාගෝගම, මයිනාගෝගම, රනිල්ගෝගම සහ නෝඩීල්ගම ආදී ලෙස විරෝධතාවයන්හි නිරත වූ අරගලකරුවන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වීමත් සමඟ එම විරෝධතාවයන්ගෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

එසේම තම ජීවිතවලට තර්ජන පවතින බව පවසමින් ඔවුන් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත ගොස් ලිපියක් බාර දී තිබේ.