32.2 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෝල්ෆේස් අරගල භූමියේ උණුසුම් තත්ත්වයක්

ගෝල්ෆේස් අරගල භූමියේ උණුසුම් තත්ත්වයක්

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොර රැඳී සිටි අරගලකරුවන්ට යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මේ වනවිට ඔවුන් අරගලකරුවන්ට පහර දී එම ස්ථානයෙන් පන්නා දමා ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කරගෙන සිටී.