26.1 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආදායම් දෙපාර්තමේන්තුවට හා රේගුවට අලුත් ලොක්කන් පත්වෙයි

ආදායම් දෙපාර්තමේන්තුවට හා රේගුවට අලුත් ලොක්කන් පත්වෙයි

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස්වරයා ලෙස ඩී. ආර්. එස්. හපුආරච්චි පත්කර තිබේ.

එමෙන්ම නව රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස පී. බී. එස්. සී. නෝනිස් පත්කර ඇති බව වාර්තා වෙයි.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට අද (26) එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව දැනුම් දුන්නේය.