27.2 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතෙල් පෝලිමකදී තවත් අයෙක් ජීවිතක්ෂයට

තෙල් පෝලිමකදී තවත් අයෙක් ජීවිතක්ෂයට

ඉන්ධන ලබා ගැනීම සඳහා මාතලේ තෙල් පෝලිමක සිටි පුද්ගලයෙකු එම පෝලිමේදීම මිය ගොස් ඇති බව මාතලේ පොලිසිය පවසයි.

මාතලේ කිවුල බණ්ඩරපොල පදිංචිව සිටි කුලසේකර මුදියන්සේලාගේ නිමල් චන්ද්‍රෙස්කර නැමැති (63) හැවිරිදි මෙම පුද්ගලයා ඉන්ධන ලබාගැනීමට මාතලේ පරණ පොලිසිය අසළ තෙල් පෝලිමේ රැඳී සිටියදී ඊයේ රාත්‍රියේදී මෙලෙස (25) මරණයට පත්ව තිබේ.

මෘත දේහය මේ වනවිට මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ තැම්පත් කර ඇති අතර අදාළ සිද්ධිය පිළිබද පරික්ෂණ කටයුතු මාතලේ පොලිසිය විසින් සිදු කරයි.