30.6 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsත්‍රිරෝද රථවලට ඉන්ධන ලබාදීමේ වෙනසක්

ත්‍රිරෝද රථවලට ඉන්ධන ලබාදීමේ වෙනසක්

ඉන්ධන ලබා දීමේ නව ක්‍රමවේදය යටතේ සියලුම ත්‍රිරෝද රථ මේ මස අවසන් වීමට පෙර ලියාපදිංචි කිරීම අනිවාර්ය බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ට්විටර් පණිව්ඩයක් නිකුත් කරමින් ඔහු කියා පවසන්නේ ත්‍රිරෝද රථ අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානය වෙත ගොස් ලියාපදිංචි විය යුතු බවයි.

ඒ අනුව අගෝස්තු 1 වැනිදා සිට නිශ්චිත ඉන්ධන පිරවුම්හලකින් පමණක් ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.