27.2 C
Colombo
Saturday, August 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද ඉන්ධන දෙන පිරවුම්හල් ලැයිස්තුව මෙන්න

අද ඉන්ධන දෙන පිරවුම්හල් ලැයිස්තුව මෙන්න

ජාතික ඉන්ධන බලපත්‍රයට අදාළ QR කේතය අනුව මෙම සතියේ යතුරුපැදියකට පෙට්‍රල් ලීටර් 04ක් ලබාදෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

පසුගිය සතියේ යතුරුපැදියකට රුපියල් 1500ක පෙට්‍රල් හිමි වූ අතර මෙම සතියේ ත්‍රිරෝද රථයකට ලීටර 05ක්, වෑන් රථයකට ලීටර 20ක්, කාර් රථයකට ලීටර 20ක්, ලොරි රථවලට ලීටර 50ක්, බස් රථ 40ක් සහ සෙසු වාහනවලට ලීටර 15ක් බැගින් ඉන්ධන නිකුත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර බස්නාහිර පළාතේ අද (27) පෙට්‍රල් ලබාගත හැකි ස්ථාන පිළිබද දැක්වෙන ලැයිස්තුවක් නිකුත් කර තිබේ. ඒ අනුව අද දිනයේදීද පිරවුම්හල් 198කදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් නිකුත් ‌කරනු ලැබේ.

එම පිරවුම්හල් ලැයිස්තුව පහතින්,