27.2 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවජිර අබේවර්ධන අද දිවුරුම් දෙයි

වජිර අබේවර්ධන අද දිවුරුම් දෙයි

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ වජිර අබේවර්ධන අද (27) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිතය.