25 C
Colombo
Friday, October 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅමාත්‍යංශ ලේකම්වරුන්ගේ නම් ගැසට් කෙරේ

අමාත්‍යංශ ලේකම්වරුන්ගේ නම් ගැසට් කෙරේ

අමාත්‍යංශ 28ක් සඳහා පත් කර ඇති ලේකම්වරුන්ගේ නම් සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජූලි 22 වැනිදා සිට මෙම ලේකම්වරුන් පත් කළ බව අදාළ ගැසට් නිවේදනයේ දැක්වේ.

එමෙන්ම ජනාධිපතිවරයා විසින් ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු අමාත්‍ය මණ්ඩලයේ ලේකම්වරයා ලෙස පත් කරනු ලැබ ඇති බව ද ප්‍රකාශයට පත්කළ ගැසට් පත්‍රය මගින් දැනුම් දී ඇත.

තවද ජූලි 22 වැනිදා සිට අග්‍රාමාත්‍ය ලේකම්වරයා වශයෙන් අනුර දිසානායක පත් කර ඇතැයි එහි සඳහන් වේ.