24.5 C
Colombo
Saturday, November 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන බලපත්‍රයට ලියාපදිංචි වූ ගණන මිලියන 4 පනී

ඉන්ධන බලපත්‍රයට ලියාපදිංචි වූ ගණන මිලියන 4 පනී

මේ වනවිට උද්ගතව ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් සෑම ඉන්ධන හලකම දිගු පෝලිම් දකින්නට ලැබේ.

මේ හේතුවෙන් පෝලිම් ක්‍රමය අවම කිරීම සඳහා පසුගියදා QR ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබූ අතර ඊයේ (26) රාත්‍රී 9 වන විට ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා පුද්ගලයින් මිලියන හතරක් ලියාපදිංචි වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.