27 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදිනපතා පවුල් ලක්ෂයක් කුසගින්නේ

දිනපතා පවුල් ලක්ෂයක් කුසගින්නේ

මෙරට පවුල් ලක්ෂයක් දිනපතා ආහාර ලබා ගැනීමට නොහැකිව කුසගින්නේ සිටින බව ආහාර සුරක්ෂිතා කමිටුවේ සභාපති ආචාර්ය සුරේන් බටගොඩ පවසයි.

මීට අමතරව පවුල් 75,000ක් දිනපතා ආහාරයට ගනනේ කුමක්දැයි නිෂ්චිත නොවන තත්ත්වයක සිටින බවට අනාවරණය වී ඇති බවත් ආහාර සුරක්ෂිතා කමිටු රැස්වීමේදී අනාවරණය වී තිබේ.

පවතින අර්බුදයට කඩිනමින් සුදුසු විසැදුම් නොදුනහොත් මෙම තත්ත්වය ඉතා අනතුරුදායක විය හැකි බවට හෙතෙම අනතුරු ඇඟවීය.

කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අමරවීර මහතා මෙහිදි ප්‍රකාශ කර සිටියේ රටේ කෘෂිකර්මය මුළුමනින්ම නඟා සිටුවීමට වසරකට ඩොලර් මිලියන 900ක් වැය බව බවයි.