25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිලේ වෙනසක්

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිලේ වෙනසක්

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනයක් සිදුවනු ඇතැයි ඛනිජ තෙල් සංස්ථා ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව ඉන්ධන මිල රුපියල් 50ත් 100ත් අතර අගයකින් යළිත් වරක් පහත දමනු අහි බවයි වාර්තා වන්නේ.

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහත යෑමට සාපේක්ෂව මෙරට තෙල් මිල මෙලෙස අඩු කිරීමට තීරණය කර ඇති බව සඳහන්.