32.2 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදේශ තැපැල් ගාස්තු අද සිට ඉහළට

විදේශ තැපැල් ගාස්තු අද සිට ඉහළට

විදේශ තැපැල් ගාස්තු අද (01) සිට ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

ඉන්ධන ගාස්තු, ඩොලරයේ වටිනාකම, ගුවන් ගාස්තු සහ ලංගම හා දුම්රිය ගාස්තු ඉහළ යෑම හේතුවෙන් එම පියවර ගෙන ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙම ගාස්තු සංශෝධනයත් සමඟ දැනට පවතින ගාස්තුව මෙන් දෙගුණයක් දක්වා එම ගාස්තු ඉහළ යන අතර මෙලෙස ගාස්තු වැඩිවීමක් සිදුවන්නේ වසර හතරකට පසුවයි.

ඒ අනුව විදේශ ගුවන් තැපැල් ගාස්තු සහ විදේශ මුහුදු තැපැල් ගාස්තු යන දෙවර්ගය ම ඉහළ යන බවයි තැපැල් දෙපාර්තමේන්තුව දන්වා සිටියේය.