26.1 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකාලගුණයෙන් පුද්ගලයින් 7649ක් පීඩාවට

කාලගුණයෙන් පුද්ගලයින් 7649ක් පීඩාවට

අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 05ක පවුල් 1766කට අයත් පුද්ගලයින් 7649 දෙනෙකු පීඩාවට ලක් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පවතින ආපදා තත්ත්වය හමුවේ මේ වනවිට පුද්ගල මරණ 03ක් වාර්තා වන බව එහි අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා සඳහන් කළේය.

මේ අතර පවතින අධික වර්ෂාව හමුවේ කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හමුවේ බුලත්සිංහල මෝල්කාව මාර්ගය ජලයෙන් යට වී තිබේ.