31.7 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජීවන්ත පීරිස් පියතුමන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ජීවන්ත පීරිස් පියතුමන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ගාලු මුවදොර අරගලයේ ප්‍රමුඛ සාමාජිකයෙක් වන ජීවන්ත පීරිස් පියතුමා විසින් තමන්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස්පති, යුද හමුදාපති, ගුවන් හමුදාපති, නාවික හමුදාපති, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.